Skip to main content

Posts

Featured

Malware found Whatsapp mod

 පහු     ගිය දවසක FM Whatsapp GB Whatsapp සහ තවත් Whatsapp mod app කිහිපයක තිබිල Trojan වර්ගයේ Malware එකක් හම්බෙලා තිබුන. ඉතින් virus malware කිටන්නෙ දෙකක් මේක පටල ගන්නක් එපා. කෝහොම හරි ඉතින් මේ Trojan එකට පුලුවන් නොයෙකුත් වර්ගෙයේ  වවිද  Malware modules අදාළ victim (mod app එක පාවිච්චි කරන කෙනා ) ගෙ Mobile phone එකට install  කරන්න පුලුවන්. වගේම Malware modules ගත්තම හුගක් වර්ගයේ එේව තියනවා එහෙහ නැත්නම් worm කෙනෙක් විදියට malware එකක් virus එකක් පෝන් එකේ තියන පින්තූර වලට නැත්නම් video වලට inject කරල පස්සෙ එේ පින්තූර වෙනත් දුරකථනයකෙ යැවුවම එේ දුරකථනයටත් මේ Virus එකට attack කරන්න පුලුවන් කමක් තියෙන්න පුලුවන්. හොදම දේ තමයි දැන් මේ malware එක whats app mod අැප් එකේ විතරක් නෙවෙයි මේක install කරපු  කෙනාගෙ දුරකථනයේ හැම පින්තුරයක් video එකක් අැතුලෙන් තියෙන්න පුලුවන් ඉතින් මේවට පුලුවන් අදාල victim ගෙ call record කරන්න තියන record ගන්න තියන contacts බලන්න එේව අරගන්න call ගන්න විදිය මුදල් ගෙවල ලියාපදිංචි වෙන්න ඔනි website වලට ඔයාගෙ අනුදැනුම නැතුව ලියාපදිංචි කරවන්න credit

Latest posts