Malware found Whatsapp mod


 පහු

    ගිය දවසක FM Whatsapp GB Whatsapp සහ තවත් Whatsapp mod app කිහිපයක තිබිල Trojan වර්ගයේ Malware එකක් හම්බෙලා තිබුන. ඉතින් virus malware කිටන්නෙ දෙකක් මේක පටල ගන්නක් එපා. කෝහොම හරි ඉතින් මේ Trojan එකට පුලුවන් නොයෙකුත් වර්ගෙයේ  වවිද  Malware modules අදාළ victim (mod app එක පාවිච්චි කරන කෙනා ) ගෙ Mobile phone එකට install  කරන්න පුලුවන්. වගේම Malware modules ගත්තම හුගක් වර්ගයේ එේව තියනවා එහෙහ නැත්නම් worm කෙනෙක් විදියට malware එකක් virus එකක් පෝන් එකේ තියන පින්තූර වලට නැත්නම් video වලට inject කරල පස්සෙ එේ පින්තූර වෙනත් දුරකථනයකෙ යැවුවම එේ දුරකථනයටත් මේ Virus එකට attack කරන්න පුලුවන් කමක් තියෙන්න පුලුවන්. හොදම දේ තමයි දැන් මේ malware එක whats app mod අැප් එකේ විතරක් නෙවෙයි මේක install කරපු  කෙනාගෙ දුරකථනයේ හැම පින්තුරයක් video එකක් අැතුලෙන් තියෙන්න පුලුවන් ඉතින් මේවට පුලුවන් අදාල victim ගෙ call record කරන්න තියන record ගන්න තියන contacts බලන්න එේව අරගන්න call ගන්න විදිය මුදල් ගෙවල ලියාපදිංචි වෙන්න ඔනි website වලට ඔයාගෙ අනුදැනුම නැතුව ලියාපදිංචි කරවන්න credit card විස්තර ගන්න දුරකථනයේ තියන පින්තූර video ගන්න  camera එකෙන් අදාල දුරකථනයේ පරිශීලකයට නොදැනෙන්න එයාගෙ පින්තුර ගන්න video ගන්න ත් පුලුවන් ඉතින් මේව අදාල කෙනාට දැනෙන්නෙ නැ mobile phone එක slow වෙන්නත් මේක හේතුවක්. තව විදියකට බැලුවොත් දැනටත් ඔයාගෙ පින්තූර දහස් ගානක් එයාල ලග අැති.. සමහර විට විවිධ වර්ගෙ +18 website අැතුලෙ  ඔයාගෙ පින්තූරත් අැති. 

අවසානෙට කියන්න කැමතියි කිසිම කෙනෙක් මේ වගෙ දෙයක් නොමිලේ දෙන්නෙ වෙනත් යටි අරමුණක් අැතුව  ඔනි නම් තමන්ම හදා ගන්න එේ වගෙ mod whats app එකක්. 


ඉතින් මේක ගැන හුගක් විස්තර තියනවා kaspersky ලගෙ website එකේ.. 


https://www.google.com/amp/s/www.kaspersky.com/blog/fmwhatsapp-mod-downloads-malware/41334/amp/


Note- මම මෙතන කියල තියෙන්නෙ malware එකකට කරන්න පුලුවන් දේවල්.. 


පෝන් එක reset කරල original apps විතරක් use කරන්න.

 Meta ගැනත් විස්තරයක් තියනවා දාන්න හිතෙනවා බල්ලෙක් වත් මේව කියවන්නෙ නැනෙ 😒


අනිත් අය මොකක් හරි දෙයක් මකන්නෙ ඔනි නැති නිසා..

 

 

Asanka................................@@@@@@@@@

Comments